ඔබේ ආදරේ
දෙවන පෑ තිස් රජ දවසේ
ශිලා ලිපියක් වාගේ.. ශිලා ලිපියක් වගේ
අවු වැසි වතුරින් පිඩිත වී
බිඳී තැනින් තැන අකුරු මැකී.
කියවා ගන්නට බෑ…
වටහා ගන්නට බෑ.
මහ වන වදුලේ අසරණ වී
සියවස් ගණනක් නටඹුන් වී…
ඉස්පිලි පාපිලි නෑ…
බෙදුණු වදන් වැකි නෑ…
පද: සුනිල් ආරියරත්න
හඬ: මර්වින් පෙරේරා
මහ වන වදුලේ අසරණ වී
සියවස් ගණනක් නටඹුන් වී…
ඉස්පිලි පාපිලි නෑ…
බෙදුණු වදන් වැකි නෑ…
මහ වන වදුලේ අසරණ වී
සියවස් ගණනක් නටඹුන් වී…
ඉස්පිලි පාපිලි නෑ…
බෙදුණු වදන් වැකි නෑ…
බිඳී තැනින් තැන අකුරු මැකී.
කියවා ගන්නට බෑ…
වටහා ගන්නට බෑ.

إرسال تعليق