මුතු කුඩ ඉහළන මල් වරුසාවේ..
උඩ ඉගිලෙන විට වැහි ලේණී
එබී බලා රිය කවුළු දොරින්..
යටගිය දවසේ.. දෑස ගියා ඉගිලී..
අඳුරු ලලා සෙංකඩගල වැස්සේ
දිය දහරා.. පාටයි දේදුන්නේ..
තෙමී තෙමී.. ආදර මධු වැස්සේ..
ගිය දෙදෙනා අද යනවා දෙමංතලේ..
රිය ඇතුලේ.. උණුසුම ඔබට දිදී..
නහවයි මා.. රියසක මඩ වතුරේ..
නෑ හිත රිදුණේ.. අදත් එදා සිහිවී..
අපේ සබඳකම් නෑ රියසක දන්නේ..
- පද : ලූෂන් බුලත්සිංහල
- හඬ : රෝහණ වීරසිංහ

إرسال تعليق